Wednesday, September 18, 2024

කොරියානු හෝඩිය - ස්වර | පළමු පාඩම Korean Alphabet 1 - Sejong Academy Sri Lanka | EPS TOPIK Exam

කොරියානු හෝඩිය - ස්වර | Korean Alphabet පළමු පාඩම (1st Lesson) - Sejong Academy Maharagama Sri Lanka | (Korean Hodiya) Korean EPS TOPIK විභාගය තෝරාගන්නා ඔබ ඒ වෙනුවෙන් කොරියානු භාෂාව ඉගෙනගැනීමේදී පළමු පියවර කොරියානු හෝඩිය (හංගල්) හෙවත් කොරියානු අක්ෂර මාලාව ඉගෙනගැනීමයි. මෙම වීඩියෝව මගින් කොරියානු භාෂාවේ අක්ෂර මාලාවේ එන ස්වර සහ සංයුක්ත ස්වර පිළිබඳව සාකච්ඡා කෙරෙන අතර ව්‍යංජන අක්ෂර සහ සංයුක්ත ව්‍යංජන පිළිබඳව මීලඟ වීඩියෝවෙන් සාකච්ඡා කෙරේ




EPS TOPIK TEST KOREA | Listening Test Part-8 | 20 Questions 듣기 20 문항 EPS Exam

In this video you will practice EPS TOPIK TEST KOREA | Listening Test 듣기 20 문항 EPS Exam | learn Korean Language in Urdu & Hindi | EPS TOPIK | Learn Korean in Urdu & Hindi for Korean exam 2022 or EPS Topik exam 2022 | Learn Korean in Pakistan like eps topik Book 1 & Book 2 including Korean consonants, Korean Vowels and Korean vocabulary, Korean Words and Korean Grammer for Korean test 2022 | Give Korean language test and Get Korean Visa and go TO Korea and earn Money through EPS System

Video.. https://youtu.be/o8n0S5PEloE?si=bG1N0QZ8eZqCd5Kr